ලොව ප්‍රථම වතාවට මිනිස් මොළයෙන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගනියි නව අධ්‍යනයකට අනුව, නාසයට ඉහළින් ඇති මොළයේ පටක වල ක්ෂුද්‍ර ප්ලාස්ටික් සොයාගෙන තිබෙනවා. ඒ දැනටමත් මිනිස් සිරුරේ සෑම ඉන්ද්‍රියකින්ම පාහේ මෙ
කෝඩින් දැනුමක් නැතිවම Webflow හරහා Website එකක් නිර්මාණය කරමුද ? ඔයා දැනට ඉගෙනගන්නවා වෙන්න පුලුවන්, නැත්නම් undergraduate කෙනෙක් වෙන්න පුලුවන්. ඒ කොහොම වුණත් මම හිතනවා ඔයට ආසාවක් ඇති ඔයාටම කියලා වෙබ්සයිට් එකක් හදාගන්න.
මයික්‍රොසොෆ්ට් විසින් ඩොලර් මිලියන 76කට විස්කොන්සින් වට්ටක්කා ගොවිපලක් මිලදී ගනියි විස්කොන්සින් හී පවුලක් විසින් ඔවුන්ගේ ඉඩමෙන් අක්කර 407ක් ඩොලර් මිලියන 76ක මුදලකට Microsoft සමාගමට විකිණීමට එකඟ වී තිබෙනවා. කෙසේ වෙතත් Microsoft සිදු කළ මෙම
Apple විසින් AI, Cloudහි ධාවනය කිරීම වෙනුවට කෙලින්ම ඔවුන්ගේ iPhone Hardware මත ධාවනය කිරීමට සූදානම් වෙයි. Apple විසින් එහි AI iPhone හි Cloud තුල ධාවනය කරනවා වෙනුවට කෙලින්ම එහි hardware තුල ධාවනය කිරීමට සූදානම් වෙලා තිබෙනවා. Apple හි AI පර්යේෂකයන් පවසා තිබුනේ ඔවුන්
Google විසින් third-party cookies අක්‍රීය කරමින් ක්‍රෝම් භාවිතා කරන්නන්ගෙන් මිලියන 30 කට ‘Tracking Protection’ නම් විශේෂාංගයක් හඳුන්වා දෙයි Youtube Channel
ජපානය විසින් සූර්යයාගේම බලශක්ති ප්රභවය අනුකරණය කරන ලොව විශාලතම පර්යේෂණාත්මක න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාකාරකය වන JT-60SA ආරම්භ කරයි Youtube Channel
Tesla මෝටර් රථය අනතුරකට ලක් වූ විට ස්වයංක්‍රීයවම 911 අමතා දැනුම්දීමක් යවන යවත්කාලීනයක් Tesla සමාගම නිකුත් කරයි Youtube Channel
දත්ත ගබඩා කිරීමෙහි අනාගතය – DNA card තුල දත්ත ගබඩා කරන Biomemory ව්‍යාපෘතිය DNA දත්ත ගබඩා කිරීම කියන්නෙ ද්විමය දත්ත ( images,text, video වගෙ) කෘතිම DNA අණු විදියට කේතනය කිරීමේ ක්‍රියාවලියක්. ඒ වගේම අවශ්‍ය උනාම මේක නැවත ද්වි
පළමු වර මෙක්සිකෝ කොංග්‍රසයට ඉදිරිපත් කළ මළ සිරුරු සැබෑ ඒවා බව ඔප්පු කිරීම සඳහා මාධ්‍යවේදීන් සහ වෛද්‍යවරුන් විසින් නව සාක්ෂි සහිතව දෙවන වරටත් මෙක්සිකෝවේ කොන්ග්‍රසයට පැමිණෙයි Youtube Channel
ආහාර පෙට්ටිවලින් වෙන් කර හඳුනාගත නොහැකිව රොබෝ යන්ත්‍රයක් විසින් සේවකයෙක්ව පොඩි කර මරා දමයි Youtube Channel
OpenAI විසින් පරිශීළකයින් හට ඔවුන්ගේම ChatGPT නිර්මාණය කර මුදල් ඉපැයීම සඳහා නව වේදිකාවක් එළි දක්වයි Youtube Channel
artificial intelligence start-up Anthropic වෙත Google විසින් ඩොලර් බිලියන 2ක් ආයෝජනය කරයි Youtube Channel
Motorola විසින්, වළල්ලක් මෙන් අතේ පැළඳිය හැකි සහ ඇඳුමට ගැලපෙන පරිදි වර්ණ වෙනස් කරන Adaptive Display සංකල්පය එළි දක්වයි Youtube Channel
ජෛව අවි ප්‍රහාර සැලසුම් කිරීම සඳහා AI chatbots හට උදවු විය හැකි බව නව වාර්තා මගින් සොයා ගනී Youtube Channel
පර්යේෂකයන් විසින් සරල text commands හරහා 3D worlds generate කළ හැකි ‘3D-GPT’ නම් AI පද්ධතියක් එළි දක්වයි Youtube Channel
Microsoft Edge විසින් Android සඳහා PDF Copilot ඇතුළු AI feature කිහිපයක්ම නිකුත් කිරීමට සූදානම් වෙයි Youtube Channel
එක්සත් ජනපදය විසින් ඊශ්‍රායලයට සහය දැක්වීම සඳහා USS Eisenhower නම් ඔවුන්ගේ 2 වන ගුවන් යානා ප්‍රහාරක නෞකාවත් යොදවයි Youtube Channel