ඇන්ටාක්ටිකාවට ඉහළින් ඇති ඕසෝන් කුහරය මෙතෙක් වාර්තා වී ඇති විශාලතම කුහරය බවට වර්ධනය වෙයි

ඇන්ටාක්ටිකාවට ඉහළින් ඇති ඕසෝන් කුහරය මෙතෙක් වාර්තා වී ඇති විශාලතම කුහරය බවට වර්ධනය වෙයි

ඇන්ටාක්ටිකාවට ඉහළින් ඇති ඕසෝන් කුහරය, මෙතෙක් වාර්තා වී ඇති විශාළතම කුහරය බවට වර්ධනය වී තිබෙනවා. ඒ අනුව එහි විශාළත්වය දැක්වෙන්නේ බ්‍රසීලය මෙන් තුන් ගුණයකි.

සාමාන්‍යයෙන් සෑම අගෝස්තු මාසයකම ඕසෝන් කුහරය වර්ධනය ආරම්භ වී ඔක්තොම්බර් මැද භාගයේදී එය උපරිමයට පැමිණ පසුව නැවත වැසී ගියත්, මෙම වසරේදී ඕසෝන් කුහරය අනෙක් වසරවල් වල වාර්තා වූ උපරිම විශාළත්වයට වඩා විශාළත්වයක් වාර්තා කරන්නේ ඔක්තොම්බර් මුලදීමයි.

0:00
/

මෙම වසරේදී මෙතරම් විශාළත්වයක් ඕසෝන් කුහරයෙන් වාර්තා වීමට හේතුව විද්‍යාඥයන් හට පැහැදිලි නොමැති වුවත් බොහෝ අය සිතන්නේ 2022 වසරේදී දිය යට සිදු වූ ටොංගා ගිණි කඳු පිපිරීම මෙයට හේතුව බවටයි.

Youtube Channel

source :cyberyakku.com