ChatGPT Canva plugin භාවිතා කර social media posts, videos for TikTok, Instagram Reels, posters සහා තවත් බොහෝ දේ නිර්මාණය කර ගන්නේ කොහොමද ?

ChatGPT Canva plugin භාවිතා කර social media posts, videos for TikTok, Instagram Reels, posters සහා තවත් බොහෝ දේ නිර්මාණය කර ගන්නේ කොහොමද ?

OpenAI සමාගම ChatGPT 4 සඳහා ChatGPT plugins කිහිපයක්ම එකතු කරලා තියෙනවා. ඒ අතරින් ලඟදි එකතු කරපු plugin එකක් තමා මේ Canva plugin එක.

ඉතින් මේ Canva plugin එක නිසා ඔයාලට පහසුවෙන්ම ChatGPT හරහා social media post සහ posters නිර්මාණය කරගන්න, tik tok video සහ Instagram reels නිර්මාණය කරගන්න සහ තවත් බොහෝ දේවල් සිදු කරගන්න පුලුවන්.

ඉතින් අපි බලමු පහසුවෙන්ම ChatGPT හරහා මේවා නිර්මාණය කරගන්නේ කොහොමද කියලා.

01. Enable plugins in ChatGPT

ChatGPT plugins භාවිතා කිරීම සඳහා ඔයා ChatGPT Plus subcription ලබා ගන්න අවශ්‍යයි වගේම ChatGPT plus හී මිල මාසයකට $20 වෙනවා.

ඔයා chatGPT plus අරන් නම් ඉන්නෙ ChatGPT Settings වලට ගිහින් Beta features option එකෙ තියෙන Plugins ටික් එක enable කරා නම් ඔයාට ChatGPT වල Plugin භාවිතා කරන්න පුලුවන්.

02. Access the chatGPT 4 plugins

ChatGPT 4 වලට ගිහින් drop box එකේ පෙන්නන plugins එක click කරන්න.

03. open the plugin store

දැන් එතන පෙන්නන Plugin store option එක click කරන්න.

04. search canva plugin

plugin store එකට ගියාට පස්සෙ search bar එක හරහා canva කියල සර්ච් කරලා අදාල Canva plugin එක Install කරගන්න.

ඊට පස්සෙ drop down menu එකෙන් Canva එකට tick එක දාන්න.

05. create social media images

දැන් අදාල prompt එක දීල ඔයාට අවශ්‍ය ඕනම දෙයක් ChatGPT හරහා නිර්මාණය කරගන්න පුලුවන්.

06. Customize the design

ඒ වගේම තමා ChatGPT ලබා දෙන අදාල images එකේ link එක හරහා ලොග් වීමකින් තොරව කැන්වා හරහා එම Image එක edit කිරීමේ හැකියාවත් ඔයාට තියෙනවා.

07. create a reels video for instagram

ඔයාලට ChatGPT හරහා videos පවා නිර්මාණය කරගන්න පුලුවන්.

08. customize the video design

ඔයාට අවශ්‍ය නම් ඒ වීඩියෝ එක canva හරහා customize කරගැනීමේ හැකියාවත් තියෙනවා.

ඉතින් ඔයාලගේ අදහස් කියලා යන්න අමතක කරන්න එපා.

Youtube Channel

Source:cyberyakku.com