හොඳම AI chatbots 5

හොඳම AI chatbots 5

මේ තියෙන්නේ දැනට ඔයාලට free භාවිතා කරන්න පුලුවන් Chatbots 5ක්.

මේ chatbot වල එක එක unique features තියෙනවා. දැනට ප්‍රධානම Chatbot අතර තියෙන්නේ ChatGPT, Bing සහ Bard කියන AI 3. Gemini AI ගේ වැඩ බලාගන්න පුලුවන් වෙන්නේ ඊළඟ අවුරුද්දේ Gemini Ultra රිලීස් කරාට පස්සෙ තමා.

වැදගත්ම දේ තමා මේ chatbots දෙන Answer එක 100% නිවැරදි වෙන්නේ නැති වෙන්න පුලුවන්. උදාහරණයක් විදියට ChatGPT එකේම සඳහන් කරනවා ChatGPT can make a mistakes කියන එක.

ඉතින් එක Chatbot එකක් විතරක් පාවිච්චි නොකර මේ ප්‍රධාන Chatbot 3ම පාවිච්චි කරලා බලන්න…

01. ChatGPT

Explained] ChatGPT: What is it, How Does it Work, And More - MySmartPrice

දැනට උඩින්ම තියෙන Chatbot එක තමා ChatGPT කියන්නේ. දැනටමත් ගොඩක් අය මේක භාවිතා කරනවනේ. GPT-4 subcription plan එක ගන්නවානම් මේකෙන් තව රිසාල්ට් ගන්න පුලුවන්.

  •  article,poems,story, emails සහ තවත් ගොඩක් දේවල් chatGPT හරහා ලියාගන්න පුලුවන්.
  • -real time access නැහැ.
  • web application & mobile app

 

02. Bing AI

Create images with your words - Bing Image Creator comes to the new Bing -  The Official Microsoft Blog

2nd place එකට ගන්න පුලුවන් Bing AI එක. මොකද real time access සහ image creation option එක Bing එකේ තියෙන නිසා.

Bing AI එකේ full features අවශ්‍ය නම් Microsoft Edge browser එකෙන් bing ai භාවිතා කරන්න පුලුවන්.

  • article,poems,story, emails සහ තවත් ගොඩක් දේවල් Bing හරහා ලියාගන්න පුලුවන්.
  • real time access සහිතයි.
  • web application & mobile app

 

03. Bard AI

Google Bard AI Review: Emerging Productivity Tool

Google විසින් නිකුත් කරපු Bard AI ගේ විශේෂත්වේ තමා Bard AI එක Google workplace සමග connect කරලා තියෙන්නේ.

මේකෙන් ඔයාට පුලුවන් සරල prompt එකක් හරහා ඔයාගේ Emails චෙක් කරගන්න, classroom පරික්ෂා කරන්න වගේ දේවල්.

උදාහරණයක් විදියට ඔයාට Emails වල තියෙන එක මේල් එකක් හොයාගන්න අවශ්‍ය නම් ඒ මේල් එක එවපු එක්කෙනාගෙ නම දීල මේල් ටික ඉල්ලන්න විතරයි තියෙන්නේ. ඒවගේම ලේටස්ට් මේල් ටිකත් ඔයාට පරික්ශා කරන්න පුලුවන්.

  • article,poems,story, emails සහ තවත් ගොඩක් දේවල් Bard හරහා ලියාගන්න පුලුවන්.
  • real time access සහිතයි.
  • web application

 

04. Character.ai

Character AI: Everything You Need To Know

Character.ai කියන්නේ Character create කරලා ඔවුන් සමග conversation කරන්න පුලුවන් model එකක්.

මේ interface එක ටිකක් complex වුණාට ඔයාට මේ හරහා පුලුවන් එක එක interview scenario වලට පුරුදු වෙන්න සහ අලුත් languages ඉගෙන ගන්න වගේ දේවල් කරන්න.

 

05. Pi AI

Pi: Your AI Companion. An overview of Pi, its capabilities… | by Vishal  Padma | Version 1 | Oct, 2023 | Medium


personal AI හරහා ඔයාට පුලුවන් පෞද්ගලික conversation සිදු කරන්න. Pi AI විසින්ම get motivated, play a games, master a work task වගේ විවිධ option ලබා දෙනවා ඔයාලට බලාගන්න පුලුවන්.

Tech & Tips
Welcome to “Tech & Tips” - Your Ultimate Destination for All Things Tech! 🔥 Channel Description 🔥 Are you a tech enthusiast looking to explore the latest gadgets, stay up-to-date with cutting-edge technology, and unlock a world of digital possibilities? Look no further than “Tech & Tips” – your go-to hub for all things tech-related! Whether you’re a seasoned tech-savvy individual or just starting your journey into the digital realm, our channel has something exciting in store for everyone. 🔹 **Tips and Tutorials:** Master your devices and software with our step-by-step tutorials and handy tips. From setting up your new smartphone to mastering intricate software, we’ve got you covered. Subscribe today and become a part of the “Tech & Tips” family! Your adventure in the world of technology starts here.
Youtube Channel

source :cyberyakku.com