ඊශ්‍රායලය සතු, බිම් බෝම්බ වලට පවා ඔරොත්තු දෙන ලෝකයේ වඩාත්ම නොබිඳිය හැකි බුල්ඩෝසරය “the Teddy Bear”

ඊශ්‍රායලය සතු, බිම් බෝම්බ වලට පවා ඔරොත්තු දෙන ලෝකයේ වඩාත්ම නොබිඳිය හැකි බුල්ඩෝසරය “the Teddy Bear”

පලස්තීන ප්‍රදේශයේ මෙහෙයුම් වලදී යුද්ධ ටැංකි සහ හමුදාවන් සඳහා, බිම්බෝම්බ සහ වැඩි දියුණු කළ පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හරිමින් මාර්ගය සකස් කිරීමට ඊශ්‍රායලය විසින් Teddy Bear ලෙස හඳුන්වන D9R bulldozer යොදා ගැනීමට සූදානමින් සිටිනවා.

The D9R armoured bulldozer, affectionately nicknamed Doobi or 'Teddy Bear', will be essential for a successful assault

ටොන් 15ක සන්නාහයක් සස ශක්තිමත් ඉදිරිපස තලයක් සමග D9R පාබල හමුදාවන් සඳහා ආරක්ශාව සැපයීමට නියමිතයි.

Teddy bear හී නියමු කුටිය තුළ සොල්දාදුවන් දෙදෙනෙකුට ගමන් කළ හැකි අතර වෙඩි නොවදින වීදුරු හරහා ඔවුන්ට ස්නයිපර් ප්‍රහාර වලින් ආරක්ශා විය හැකි වෙනවා.

With its reinforced blade and slat armour the Teddy Bear is almost entirely impervious to bullets and explosives

හමාස් විසින් මීටා පෙර ගැටුම් වලදී භාවිතා කළ RPG වලින් ආරක්ශාවක් ලබා දීමට මෙම D9R, Slat armour සමග වැඩි දියුණු කර තිබෙනවා.

මෙහි ඉදිරිපස තලය බිම්බෝම්බ, වැඩි දියුණු කළ පුපුරණ ද්‍රව්‍ය පුපුරවා හැරීමට භාවිතා කරනු ලබනවා.

ටොන් 62 ක බරින් යුක්ත D9R හට මාර්ගයෙහි ඇති ඕනෑම බාධකයක් ඉවත් කළ හැකි අතර මෙය අශ්වබල 405 ජනනය කළ හැකි, ටොන් 70කට එරෙහි ශක්තිමත් Cat3408C එන්ජිමකින් සමන්විත වෙනවා.

එසේම මෙය බාධක ඉවත් කිරීම මෙන්ම පිටුපස උපකරණ හරහා හෑරීම්, ආරක්ශක ව්‍යුහයන් සකස් කිරීම් සඳහාද ඉඩකඩ ලැබෙනවා.

Youtube Channel

source :cyberyakku.com