NASA හි Parker Solar Probe යානය, මිනිසා විසින් සාදන ලද ඉතිහාසයේ වේගවත්ම වස්තුව බවට පත් වෙයි

NASA හි Parker Solar Probe යානය, මිනිසා විසින් සාදන ලද ඉතිහාසයේ වේගවත්ම වස්තුව බවට පත් වෙයි

සූර්‍යයා ගැන විමර්ශණය කරන NASA හී Parker Solar Probe යානය විසින් සූර්‍ය පෘශ්ඨය හරහා පැයට සැතපුම් 394,736 ක වාර්තාගත වේගයක් සටහන් කරමින් මෙතෙක් ඉතිහාසයේ මිනිසා විසින් සාදන ලද වේගවත්ම වස්තුව බවට පත්ව තිබෙනවා.

පසුගිය සැප්තැම්බර් 27 වන දින සූර්යයා ආසන්නයේදි මෙම වේගය ලබා ගත් අතර එය අකුණු සැරයක වේගය මෙන් දෙගුණයක් වගේම රයිෆල් උණ්ඩයක වේගය මෙන් 200 ගුණයක වේගයක් වනවා.

ඒ අනුව මේ වන විට Parker යානය සූර්යයා ගැන අධ්‍යනය කරමින් සූර්ය සුළං වල ගුණාංග, ව්‍යුහය සහ හැසිරීම් ආදී දත්ත පෘථිවියට වාර්තා කරනු ලබනවා.

Youtube Channel

source :cyberyakku.com