Revo Foods විසින් ත්‍රිමාණව නිපදවන ලද ‘The FILET’ නම් මත්ස්‍ය වර්ගය ප්‍රථම වරට සුපිරි වෙලඳසැල් වලට ලබා දෙයි

Revo Foods විසින් ත්‍රිමාණව නිපදවන ලද ‘The FILET’ නම් මත්ස්‍ය වර්ගය ප්‍රථම වරට සුපිරි වෙලඳසැල් වලට ලබා දෙයි

Vegan සැමන් මත්ස්‍ය නිශ්පාදන සමාගමක් වන Revo Foods විසින් ප්‍රථම වරට ත්‍රිමාණව මුද්‍රණය කරන ලද Vegan, වෙළඳසැල් වෙත බෙදා හැර තිබෙනවා.

පසුගිය ජනවාරි මාසයේදී Food and Drug Administration මගින් මෙම කෘතීමව නිපදවන Vegan, මිනිස් පරිභෝජනයට ආරක්ශිත බවට ප්‍රකාශ කළ අතර දැන් Revo foods සමාගම ඔවුන්ගේ විද්‍යාගාර තුළ නිපද වූ කෘතීම Vegan සුපිරි වෙළඳසැල් වෙත යවා තිබෙනවා.

3D-printed salmon with fungi and multivitamins takes vegan fish filet to  industrial level

“The FILET” ලෙස නම් කර තිබෙන මෙම Vegan සැමන් මත්‍ස්‍යයා තුළ ඉහළ ප්‍රෝටීන්, විටමින් සහ ඔමෙගා -3 මේද අන්තර්ගත වන බවට අදාල සමාගම පවසනවා.

THE FILET 3D printed vegan salmon filet 130g – Revo Foods GmbH

Revo foods සමාගම බලාපොරොත්තු වන්නේ මෙම නිශ්පාදන මගින් ගෝලීයව සිදුවන අධික මසුන් ඇල්ලීම වැළැක්විය හැකි බවටයි.

Youtube Channel

source :cyberyakku.com