USB-C charging port සහ AI powered ‘voice isolation’ සහිතව Apple හී iPhone 15 නිළ වශයෙන් නිකුත් කරයි

USB-C charging port සහ AI powered ‘voice isolation’ සහිතව Apple හී iPhone 15 නිළ වශයෙන් නිකුත් කරයි

Apple විසින් ඊයේ දින කැලිෆෝනියාවේ පැවති ‘Wonderlust’ උත්සවයේදී නවතම iPhone දුරකථනය එළිදක්වා තිබෙනවා.

The sleek device has a textured matte finish, a ceramic shield and supports USB-C charging


iPhone 15 දුරකථනය USB-C charging port සමග පැමිණෙන බවට Apple විසින් තහවුරු කළ අතර AirPods Pro ද USB-C සඳහා මාරු වී තිබෙනවා.

iPhone 15 සහ iPhone 15 pro සඳහා අඟල් 6.1 ක තිරයක්ද, iPhone 15 plus සහ iphone pro max සඳහා අඟල් 6.7ක තිරයක්ද iPhone මාදිලි සඳහා යොදාගෙන තිබෙනවා.

0:00
/

iPhone 15 සහ iPhone 15 pro දුරකථන පෙර iPhone 14 මාදිලි වලදී යොදාගත් A16 Bionic චිපයෙන් බලගැන්වෙන අතර iPhone 15 plus සහ iphone pro max A17 pro ප්‍රොසෙසරය මගින් බලගන්වා තිබෙනවා.

Just like all new iPhones, the iPhone 15 has an upgraded camera system

ප්‍රෝ මාදිලි වල ටයිටේනියම් මිශ්‍ර ලෝහ case එකක් ඇතුළත් බවත්, එය අඟහරු රෝවරයක භාවිතා කරන ද්‍රව්‍යය බවත් මෙයින් ප්‍රෝ මාදිලි සඳහා වැඩි දරා ගැනීමක් ලැබෙන බවත් සමාගම පවසා තිබෙනවා.

මීට පෙර iphone තිරයෙහි ඉහළ පැවති නොච් එකට “Dynamic Island ” ප්‍රතිස්ථාපනය කර තිබෙන බවද සමාගම පවසනවා.

One of the most significant upgrade is the Dynamic Island added to the flagship smartphone, previously only available with the high-end iPhone 14 Plus

iPhone 15 – රෝස,කොළ,කහ, නිල් සහ කළු යන වර්ණ 5කින් සමන්විත වෙනවා.

Apple gave the world its first look at its new iPhone 15 during its annual September product event. Vice President of iPhone Product Marketing Kaiann Drance took the stage to show off the new iPhone 15

මෙහිදී iPhone 15 සඳහා AI powered “Voice isolation” විශේෂාංගය ලබා දී තිබෙන අතර මෙයින් දුම්රියෙහි, බසයෙහි වැනි අධික ඝෝෂාකාරි පොදු ස්ථාන වලදී පවා පැහැදිලිව ඇසීමට ඉඩ සලසනවා.

දුරකථනය $999ක මිලකින් ආරම්භ වන අතර pro max හී මිල $1,199 ලෙස සටහන් වෙනවා.

Youtube Channel

source : macworld