Xiaomi හි නව Hyper OS හි ඡායාරූප කාන්දු වෙයි.

Xiaomi හි නව Hyper OS හි ඡායාරූප කාන්දු වෙයි.

Xiaomi විසින් පසුගියදා එහි දුරකථන තුල පැවති MIUI ඉවත් කරමින් නව OS එක වන Hyper OS එහි Xiaomi14 series එක සමගින් එලිදක්වන බවත් ක්‍රමයෙන් ලෝකය පුරා MIUI සදහා ආදේශ වනු ඇති බවත් නිවේදනය කලා.

මේ අතර එහි නව Hyper OS හි ඡායාරූප කාන්දු වී ඇති අතර එම ඡායාරූප වලට අනුව මෙය තවමත් පෙර පැවති MIUI හට අතිශය සමාන පෙනුමකින් යුක්ත බව දැකගත හැකියි.

Xiaomi HyperOS නමින් telegram channel එකක් මගින් පරික්ෂන මට්ටමේ පැවති HyperOS හි build number 23.9.28 සමගින් APKs බෙදාගෙන තිබූ අතර ඒවා MIUI14 පදනම් වූ android 13 ධාවනය වන ඩිවයිස් වල sideload කර HyperOS හි පෙනුම බලාගත හැකියි.

Control centre ලෙස හදුන්වන Quick setting toggles

Update කර ඇති Security settings

     

File manager,weather,messages,Gallery,Calendar,හා Clock හි නව පෙනුම

 

 

 

 

 

 

 

 

 

 

Wallpaper හා personalized section එක

  

 

Charging animation හා sound status එක

 

Always on display හා Lockscreenඑකෙහි Animations.

 

මෙම Screenshots මුල් අධියරේ HyperOS build එකෙන් නිසා තවත් වෙනස් කම් රැසකින් මෙය නිකුත් වනු ඇතැයි බලාපොරොත්තු වෙන්න පුලුවන්.

Youtube Channel

source :cyberyakku.com