YouTube විසින් ගායකයන්ගේ හඬ CLONE කළ හැකි නව මෙවලමක් දියත් කරයි

YouTube විසින් ගායකයන්ගේ හඬ CLONE කළ හැකි නව මෙවලමක් දියත් කරයි

Dream Track ලෙස හඳුන්වන මෙම විශේෂාංගය හරහා පරිශීළකයන්ට ඔවුන්ට අවශ්‍ය කුමන ආකාරයේ සංගීත විලාසයක්ද යන්න පිළිබඳ Prompt එකක් ඇතුළත් කළ හැකි අතර පසුව ඔවුන්ට AI අනුකරණය කිරීමට අවශ්‍ය ගායකයා තෝරා ගත හැකි වෙනවා.

මේ වන විට Alec Benjamin, Charlie puth, Charli XCX, John Legend, Sia සහ Troye Sivan ඇතුළු ගායකයන් 9 දෙනෙකු මෙම මෙවලම සඳහා ඔවුන්ගේ හඬ භාවිතා කිරීමට අවසර ලබා දී තිබෙනවා.

Users need to type in a prompt requesting the style of music and lyrical content before selecting an artist to hear the song in their 'cloned' voice

බ්ලොග් සටහනකින් Youtube කාර්‍ය මණ්ඩලය පවසා තිබුනේ AI විසින් සංගීතය නව නිර්මාණාත්මක යුගයකට ගෙනවිත් ඇති බවත්, නිර්මාණශීලීත්වය සවිබල ගැන්වීමට එයට හැකි බවටයි.

Dream Track යනු 2010 දී ආරම්භ කළ DeepMind හී නිර්මාණයක් වන අතර 2014 දී Google විසින් මෙම සමාගම ඩොලර් මිලියන 500කට මිලදී ගෙන තිබුණා.

දැනට Dream Track එක්සත් ජනපද නිර්මාපකයින් කුඩා ප්‍රමාණයක් සමග පමණක් පරික්ශා කරමින් සිටින අතර තවමත් එය සියලු පරිශීළකයන්ට නිකුත් කර නැහැ.

Tech & Tips
Welcome to “Tech & Tips” - Your Ultimate Destination for All Things Tech! 🔥 Channel Description 🔥 Are you a tech enthusiast looking to explore the latest gadgets, stay up-to-date with cutting-edge technology, and unlock a world of digital possibilities? Look no further than “Tech & Tips” – your go-to hub for all things tech-related! Whether you’re a seasoned tech-savvy individual or just starting your journey into the digital realm, our channel has something exciting in store for everyone. 🔹 **Tips and Tutorials:** Master your devices and software with our step-by-step tutorials and handy tips. From setting up your new smartphone to mastering intricate software, we’ve got you covered. Subscribe today and become a part of the “Tech & Tips” family! Your adventure in the world of technology starts here.
Youtube Channel

source :cyberyakku.com